MEDIA MAHAGEDARA නිවේදන හා මාධ්‍ය කලාවේ මහා තක්සලාව
ප්‍රේමකීර්ති ද අල්විස් අනුස්මරණීය සදාතනික මාධ්‍ය භාවිතය මුල්කොට ගෙන, මෙරට ප්‍රමුඛතම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, රූපවාහිනී හා ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙහෙයවන පූර්ණ ප්‍රායෝගික පුහුණුව.
10+
දිවයින පුරා ශාඛා හා Online
24+
ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය
100%
සැබෑ TV වැඩසටහන් අවස්ථාව
Media Mahagedara
වාර්ෂික මහා මොලී මංගල්‍යය - BMICH
ශ්‍රී ලාංකේය නිවේදන කලාවේ මහා මුද්‍රාව
ගෞරවනීය ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන්ගේ අමරණීය මාධ්‍ය භාවිතය පදනම් කරගත් විනයගරුක, නිර්මාණශීලී නිවේදක පරපුරක් රටට දායාද කිරීමේ මෙහෙවර.
MEDIA MAHAGEDARA ACADEMY
මීඩියා මහගෙදර ඇකඩමිය යනු දිවයිනේ ප්‍රමුඛතම රූපවාහිනී හා ගුවන්විදුලි නිවේදන පාසලයි. දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා වන සියලු දෙනාට, මාධ්‍ය ක්ෂේත්‍රයේ නිවැරදි ප්‍රමිතීන්, කථිකත්වය, හඬ පාලනය, සජීවී මැදිරි හැසිරවීම සහ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ නිවැරදි දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් මෙහිදී ලබාදෙයි.
විශේෂත්වයන් (Why Choose Media Mahagedara?):
- • සැබෑ රූපවාහිනී වැඩසටහන් අවස්ථාව: පාඨමාලාව හදාරන සෑම ශිෂ්‍යයෙකුටම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට සුවිශේෂී අවස්ථාව.
- • මහා මොලී මංගල්‍යය: බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වෙන අභිමානවත් උපාධි ප්‍රදානෝත්සවය හා සම්මාන උළෙල.
- • දිවයින පුරා ශාඛා 10 ක්: කොට්ටාව, මාතර, ගාල්ල, කඩුවෙල, හොරණ, රත්නපුර, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ විදේශගත සිසුන් සඳහා Online මාධ්‍යයෙන්.
අපගේ ප්‍රමුඛතම මාධ්‍ය පාඨමාලා
දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සුදුසු පරිදි සකස් කල න්‍යායාත්මක හා ප්‍රායෝගික විෂය නිර්දේශය.
ළමා නිවේදන සහ කථන පුහුණු පාඨමාලාව
Kids Presenter & Speech Training Certificate Course
පාඨමාලා විශේෂාංග:
පවතින කණ්ඩායම් (Available Batches):
තරුණ / වැඩිහිටි රූපවාහිනී ගුවන්විදුලි නිවේදන සහ කථන පුහුණු පාඨමාලාව
Youth & Adult Television & Radio Presenter Certificate Course
පාඨමාලා විශේෂාංග:
පවතින කණ්ඩායම් (Available Batches):
දිවයින පුරා ශාඛා 10 කින් ඔබ අසලටම
ඔබට පහසුම නගරයෙන් හෝ Online ක්‍රමයට පාඨමාලාව හැදෑරීමේ පහසුකම.
මෙරට ප්‍රමුඛතම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා වල ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදකවරුන්, වැඩසටහන් අධ්‍යක්ෂවරුන් හා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්.
ආරියසිරි විතානගේ මහතා
Mr. Ariyasiri Vithanage
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී / මීඩියා මහගෙදර ජ්‍යෙෂ්ඨ උපදේශක
තිලකා රණසිංහ මහත්මිය
Mrs. Thilaka Ranasinghe
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී / මීඩියා මහගෙදර ජ්‍යෙෂ්ඨ උපදේශිකා
මංගල කීර්ති ද පැස්කුවෙල් මහතා
Mr. Mangala Keerthi De Pasquel
කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
නිලන්ත රූපේන්ද්‍ර මහතා
Mr. Nilantha Rupendra
ප්‍රවීණ මාධ්‍යවේදී
මිහිර සිරිතිලක මහතා
Mr. Mihira Sirithilaka
ප්‍රවීණ රංගන ශිල්පී & හඬ ශිල්පී
ප්‍රසන්න චන්දන බණ්ඩාර මහතා
Mr. Prasanna Chandana Bandara
ප්‍රවීණ මාධ්‍යවේදී
නදීක කරුණානායක මහතා
Mr. Nadeeka Karunanayake
ප්‍රවීණ මාධ්‍යවේදී / ආසියානු සම්මානලාභී ප්‍රවෘත්ති නිවේදක
දර්ශන මල්දෙණිය මහතා
Mr. Darshana Maldeniya
ප්‍රවීණ මාධ්‍යවේදී
තරංග ප්‍රසාද් හේරත් මහතා
Mr. Tharanga Prasad Herath
ප්‍රවීණ මාධ්‍යවේදී
ක්‍රිෂාන් ජීව රණසිංහ මහතා
Mr. Krishan Jeewa Ranasinghe
ප්‍රවීණ මාධ්‍යවේදී
බුද්ධික වැලිවිට මහතා
Mr. Buddhika Weliwita
ප්‍රවීණ හඬකැවීම් අධ්‍යක්ෂ
මහින්ද බිබිලේ මහතා
Mr. Mahinda Bibile
ප්‍රවීණ මාධ්‍යවේදී
ආචාර්ය අජිත් හේරත් මහතා
Dr. Ajith Herath
ප්‍රවීණ කටහඬ පුහුණු දේශක
විරාජ් රාජපක්ෂ මහතා
Mr. Viraj Rajapaksha
ප්‍රවීණ මාධ්‍යවේදී
තිලිණි පූර්ණිමා කුලසිරි මෙනෙවිය
Ms. Thilini Poornima Kulasiri
ප්‍රවීණ මාධ්‍යවේදිනී & නිවේදිකා
හංසි ශාරා පෙරේරා මහත්මිය
Mrs. Hansi Shara Perera
ප්‍රවීණ මාධ්‍යවේදිනී
හසිත විජේවර්ධන මහතා
Mr. Hasitha Wijewardena
ප්‍රවීණ මාධ්‍යවේදී
මනෝජ් ප්‍රසන්න මහතා
Mr. Manoj Prasanna
සම්මානිත ළමා වැඩසටහන් අධ්‍යක්ෂ / ප්‍රවීණ මාධ්‍යවේදී
අනුෂි හක්මණගේ මෙනෙවිය
Ms. Anushi Hakmanage
ප්‍රවීණ මාධ්‍යවේදිනී & ප්‍රවෘත්ති නිවේදිකා
ඩිෂාන් තිලක්ෂණ මහතා
Mr. Dishan Thilakshana
මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණු උපදේශක
ජයනි විමලසූරිය මෙනෙවිය
Ms. Jayani Wimalasooriya
ප්‍රවීණ මාධ්‍යවේදිනී
නදීෂා විජේසුන්දර මහත්මිය
Mrs. Nadeesha Wijesundara
ප්‍රාසාංගික පුහුණු උපදේශිකා / ප්‍රවීණ මාධ්‍යවේදිනී
නර්මදා ජයමහ මෙනෙවිය
Ms. Narmada Jayamaha
ප්‍රවීණ මාධ්‍යවේදිනී
ලක්ෂාන් මනුරංග මහතා
Mr. Lakshan Manuranga
කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රවීණ මාධ්‍යවේදී
සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව හා සම්මාන උළෙල
සජීවී මැදිරි පුහුණුව, රූපවාහිනී වැඩසටහන් හා කොළඹ BMICH මහා මොලී මංගල්‍යය.
මාර්ගගත ලියාපදිංචි වීම (ONLINE APPLICATION)
ඔබේ හෝ ඔබේ දරුවාගේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න. අපගේ ශාඛා සම්බන්ධීකාරකවරයෙකු ඔබව අමතනු ඇත.